උතුම් වූ පෙම නොමැත ලොව නම්
නිහඬ නෙතු ළඟ පවුරු තහනම්
නුඹට හිමි ලොව පමණි සරදම්
නෙතු පියාගන් දැන් කඳුළු තහනම්
